විමල් වෙසක් දින සිංදු කියලා

574

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නවතම ගීතයක් එලිදක්වා ඇත.ඔහු විසින් ගායනා කරනු ලබන එන ගීතයට රූප රචනාවක්ද සහිතව අන්තර්ජාලයට මුදා හැර ඇත.‘සලපතල මළුව’ නමින් වෙසක් පොහොය දිනය මෙම ගීතය එලි දක්වා ඇත. මේ සම්බන්ධයෙන් දිවයිනට අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙය බොදු බැති ගීයක් බැවින් වෙසක් දින එළි දැක්වූ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment