විස්සයි 20 ලෝක කුසලානයේ විචිත්‍රවත් ආරම්භය

295

2024 පන්දු වාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (02 දා) උදෑසන ආරම්භ විය.

ඇමෙරිකාව සත්කාරකත්වය දරන පළමු ලෝක කුසලාන තරගාවලිය වූ මෙම තරගාවලියේ විචිත්‍රවත් සමාරම්භක උළෙලක්ද පැවැත්විණි.

විස්සයි 20 ලෝක කුසලානයේ විචිත්‍රවත් ආරම්භය

තරගාවලියේ පළමු තරගය පැවැත්වූ ඩලාස් හි ග්‍රෑන්ඩ් ප්‍රයාරී ක්‍රීඩාංගණයේදී පැවති එම සමාරම්භක උළෙලේ අවස්ථාවන් කිහිපයක් මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment