වේල්ස් හි කේට් කුමරිය චාල්ස් රජුගේ උපන්දින සංදර්ශනයක

354

පිළිකා රෝගයකින් පෙළෙන වේල්ස් හි කේට් කුමරිය මාස හයකට පසු ඉකුත් 15 වැනිදා පළමු වරට ප්‍රසිද්ධ උත්සවයකට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. III වැනි චාල්ස් රජුගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වෙන සංදර්ශනයකට ඇය සිය සැමියා වන විලියම් කුමරු සහ දරුවන් සමඟ සහභාගී වී තිබේ. 42 හැවිරිදි ඇය තිදරු මවකි. පිළිකා රෝගය නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව සඳහන් කර ඇති ඇය ඉදිරියේදී නැවත ජනතාව අතරට එන බව සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment