අද සහ හෙට විදුලිය කපන හැටි

304

අද සහ හෙට දිනයන්හි පැය 02යි විනාඩි 20 ක් විදුලිය කපා හැරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද රාත්‍රී කාලයේ දී පැයක් සහ විනාඩි 20 ක් ද විදුලිය කපා හැරීමට නියමිතය. කෙසේ වෙතත් දකුණු පළාතේ සහ ඇල්ල වැල්ලවාය සංචාරක ප්‍රදේශයන්ට රාත්‍රියේ විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට විදුලි බල මණ්ඩලය වෙත විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment