පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහිව කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති විදෙස් ගමන් බලපත‍්‍ර නඩුවේ තීන්දුව ලබාදීම මැයි මස 06 වැනිදා කල් තැබීමට අද තීරණය කළේය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL