ශ්‍රී ලංකාව 171යි

283


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළ පන්දුවාර 46.4කදී සියලු දෙනා දැවී ලකුණු 171ක් ලබා ගත්තේය.කුසල් පෙරේරා 51යි.මහේෂ් තීක්ෂණ නොදැවී 38යි.

advertistmentadvertistment
advertistmentadvertistment