විදුලි බල ඇමැතිගෙන් මහජන උපයෝගීතා කොමිසමට දැඩි ප්‍රහාරයක්

471


මහජන උපයෝගීතා කොමිසමේ වගකීම විදුලිය කපන වේලාව ජනතාවට පැවසීම නොව විදුලිය කැපීමකින් තොරව ජනතාවට විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම යැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. එසේම අඛණ්ඩ විදුලිය සැපයීමට අවශ්‍ය පියවර නොගත් පුද්ලගයින් සොයා ඔවුනට විරුද්ධව කටයුතු කර ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමට සහ අඩු මිලට විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගැනීම බවද සඳහන් කරයි. නමුත් අද එම කොමිසමේ වගකිවයුත්තන් සිදුකරන්නේ මාධ්‍ය වෙත පැමිණ විදුලිය කපන වේලාව පැවසීම බවත් එය මෙම කොමිසමේ වගකීම නොවන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment