වෛද්‍ය ශිෂ්‍ය පා ගමනකට කදුළු ගෑස් ප්‍රහාරයක්

151

වෛද්‍ය ශිෂ්‍යයින් පිරිසක් විසින් සංවිධානය කරන විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට සඳහා මරදාන දුම්රිය පොළ අසලදී පොලිසිය විසින් ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම විරෝධතා පා ගමන සබරගමුව විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ සිසුන් විසින් සංවිධානය කර තිබුණි. මරදාන පොලිසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා මෙම පා ගමන සංවිධානය කර තිබුණි. පා ගමනට එක්වූ ශිෂ්‍යයන් 12ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment