සීතල උඳුවප් මගේ ඔන්න ෂාරුක් ඛානුත් ඔයාලට නත්තල් සමරන්න තෑග්ගක් දෙන්නයි යන්නේ. ඔහු රංගනයෙන් දායක වුණු නවතම සිනමා නිර්මාණය වන ‘ DUNKI ‘ මෙම මස 21 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිතය. රාජ්කුමාර් හිරානිගේ අධ්‍යක්ෂණයක් වන මෙහි රංගනයෙන් ෂාරුක් ඛාන්, තාප්සි පානු, විකී කෞෂාල්, බෝමන් ඉරානි රංගනයෙන් දායක වේ. රාජ්කුමාර් හිරානි, ගෞරි ඛාන්, ජෝති දේශපාණ්ඩේගේ නිෂ්පාදනයක් වන ඩන්කි සඳහා ඉන්දියානු රුපියල් ඩොලර් බිලියන 1.2කි.
|