SALAAR එනවා

49

ප්‍රශාන්ත් නීල් අධ්‍යක්ෂණය කරන ලද ‘ salaar ‘ චිත්‍රපට මෙම මස 22 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට නියමිත ය. ඉන්දියානු රුපියල් බිලියන හතරක වියදමින් නිෂ්පාදනය කළ මෙහි රංගනයෙන් ප්‍රභාෂ්, මීනක්ෂි චෞද්‍රි. ප්‍රීතිවිරාජ් සුකුමාරන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment