නොරච්චෝලේන් තල්ලුවක්

174

අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තිබු නොරච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රය යළි ඊයේ (30) සිට ක්‍රියාත්මක කිරිමත් සමඟ අද (31)සිට එය ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment