අවුරුද්දට ගමේ යන්න අමතර බස් 1000ක්

45

සල්ලි වැඩිපුර ගත්තොත් 0112860860 ට කියන්න

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලායන හා නැවත කොළඹ බලා පැමිණෙන මගී ජනතාවගේ පහසුව උදෙසා අතිරේක බස් රථ දහසක් අප්‍රේල් 08 වැනිදා සිට 17 වැනිදා දක්වා යොදවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා බත්තරමුල්ල බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව එක්ව මෙම විශේෂ අලුත් අවුරුදු බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment