වෙඩි වැදී අදත් දෙදෙනෙක් මරුට

235

මන්නාරමේ දී අද සිදුවූ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

ඝාතකයන්, මරණකරුවන් හා ඝාතනයට හේතුව පිළිබඳ තවම නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment