සකුරායි ලොක්කො දෙන්නා රිමාන්ඩ්
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගත් සකුරායි ගුවන් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා සහ ප‍්‍රධාන ඉංජිනේරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
|