සත්තු වත්තට ඇපල්

389


මෙරටට ආනයනය කර මෙතෙක් රේගුවෙන් මුදා නොගත් ඇපල් කිලෝ 24,000ක් දෙහිවල සත්වෝද්‍යානයට ලබාදීමට වරාය හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී ඇත.මෙම ඇපල් ආනයනය කරුවන් විසින් ඊට අදාල රේගු මුදල් ගෙවා මුදාගැනීමට පියවර ගෙන නොතිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment