කඩුල්ලක් දැවී කොදෙව්වන් ලකුණු 297ක් හඹා යයි

130


ශ‍්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස් ක‍්‍රිකට් තරගයේ අවසන් දිනය වන අද ශ‍්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම කඩුලු 09ක් දැවී ලකුණු 345ක් ලබා සිටියදී අත්හිටුවා බටහිර ඉන්දීය කොදෙව්වන්ට දෙවැනි ඉනිම සඳහා ආරාධනා කළේය.ඒ අනුව ජයග‍්‍රහනය සඳහා ලකුණු 297ක ඉලක්කයක් කොදෙව්වන්ට හිමිව ඇත.දෙවැනි ඉනිමේදී ධනංජයද සිල්වා නොදැවී ලකුණූ 155ක් ලබාගත්තේය.පැතුම් නිස්සංක ලකුණු 66යි.පන්දු යැවීමෙන් පර්මුවෙල් ලකුණු 106ට කඩුළු 03යි.
මේ වන විට කොදෙව්වන් සිය දෙවැනි ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 15යි.

advertistmentadvertistment
advertistmentadvertistment