සමාජ මාධ්‍ය ජාල අක‍්‍රිය කිරීමට මානව හිමිකම් කොමිසමේ විරෝධය

225


සමාජ මාධ්‍ය ජාල අක‍්‍රිය කිරීම සහ ඇදිරිනීතිය පැනවීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.ඒ අනුව වහාම සමාජ මාධ්‍ය ජාල සක‍්‍රිය කරන ලෙස විදුලි සංදේශ දෙපාර්තුමේන්තුවට දැනුම්දෙන බවද පවසයි.එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය අද පැවැති විශේෂ රැුස්වීමකින් පසු මේ බැව් පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment