ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

438


ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා සිය ව්‍යාපාර වල දරණ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉවත්වීමට තීරණය කර ඇත.ඒ අනුව ඒ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීම සඳහා නාමයෝජනාව මැතිවරණ කොමිසම වෙත යැවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගත් බව එම පක්ෂය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment