සජිත්ගේ සක්වලින් කළුතර මුස්ලිම් මහා විද්‍යාලයට ලක්ෂ 50ක් වටිනා බස්රථයක්

99

කළුතර මුස්ලිම් මහා විද්‍යාලයට සක්වළ පාසල් බස්රථ ලබාදීමේ වැඩසටහනේ 77 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථයක් ලබාදීම විපක්‍ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ අවස්ථාව.

සජිත්ගේ සක්වලින් කළුතර මුස්ලිම් මහා විද්‍යාලයට ලක්ෂ 50ක් වටිනා බස්රථයක්
advertistmentadvertistment
advertistmentadvertistment