ගමන් මල්ලක පිරිමි මළ සිරුරක්

748

ගමන් මල්ලක තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. සීදුව දඬුගම් ඔය ආසන්නයේ තිබූ ගමන් මල්ලක තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment