තහනම ඉවතට: හරින්-මනුෂ යළි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

152

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ට එක්සත් ජාතික පක්‍ෂය විසින් පනවා තිබූ තහනම ඉවත් කර ඔවුන් නැවත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (02 දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment