සඳුදා තෙක් විදුලිය කපන හැටි

223


හෙට සිට සඳුදා දක්වා සිදුකෙරෙන විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.
ඒ අනුව අදාළ දින තුනේදී දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකරයි.
එය දිවා කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් ලෙස විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment