ස්විස් අධිකරණය හිටපු උස්බෙකිස්තාන් ජනපති දියණියගේ ඩොලර් මිලියන 293ක කළුසල්ලි තහනම් කරයි

680

උස්බෙකිස්තානයේ හිටපු ජනපතිගේ දියණිය වූ ගුයිනාරා කරිබෝවා සතු ඩොලර් මිලියන 293ක කළු සල්ලි තහනම් කරන ලෙස ස්විස් ෆෙඩරල් අධිකරණය නියෝග කර ඇත. ස්විස් බැංකු පහක මෙම මුදල් තැන්පත් කර තිබූ බව හෙළි වී තිබුණි. ෂෙල් සමාගමට සම්බන්ධ සමාගමක් මෙහෙයවා ඇත්තේ කරිබෝවා බව විමර්ශනවලදී හෙළි වී ඇත.


advertistmentadvertistment