ඇමෙරිකාවේ සිව්දෙනකුට වෙඩි තැබූ සාහාසිකයා පොලිස් වෙඩි පහරින් මරුට

123

ඇමෙරිකාවේ ඩෙනිවර් සහ ලේක්වුඞ් නගරවලදී වෙඩි තැබීමක් සිදුකළ සාහාසිකයා පොලිසිය විසින් වෙඩි තබා මරා දමා ඇත. මියගිය අය අතර වැඩි හිටි කාන්තාවන් දෙදෙනෙක් සිටින බව පොලිසිය කියා සිටී. එම වෙඩි තැබීමට මුල් වූ හේතූන් මෙතෙක් හෙළි වී නැත.

සංකරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment