සැප්තැම්බරයේ වෙළෙඳ භාණ්ඩ අපනයනය පහළට

107

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව 2022 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 951.5 දක්වා සියයට 11.88 කින් අඩුවී ඇත.

එසේම එය 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව සියයට 14.9 ක අඩුවීමකි. විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළෙඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතු වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment