භාණ්ඩ කිහිපයකට වැට් නැහැ

328

ඖෂධ , ආබාධිත උපකරණ,හාල් පිටි,තිරිගු පිටි,එළවළු, පලතුරු සහ සුව සැරිය සදහා වැට් බදු පැනවීමක් සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. කෙසේ වෙතත් වැට් බද්දෙන් නිදහස් කර තිබූ භාණ්ඩ 138ක් අතුරින් 97කට වැට් බදු පැනවෙන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment