ඝණ පූරණයක් නැතිව පාර්ලිමේන්තු හෙටට කල් තබයි

140

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තීරණය කළ විවාදය ඝණ පූරණයක් නොමැතිකමින් හෙට දිනය දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා තීරණය කළේය. ඒ අනුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි රැස්වේ.වැට් බදු සංශෝධනය කිරීම සඳහා විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද විශේෂයෙන් රැස්වීමට පියවර ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment