සීටීබී උපසභාපතිට ඇප

106

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ. විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුව අද (29දා) අත්අඩංගුවට ගෙන තිබුණි.


advertistmentadvertistment