සුමාත්‍රාවට සුනාමිද

179


ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ අද (16) උදෑසන 6ග30ට පමණ භූ කම්පනයක් හටගෙන ඇත.

රිච්ටර් මාපකයේ ඒකක 06ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම භූ කම්පනය හටගෙන ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද එරට විසින් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment