ඕමානයේ සිරවූ ගෘහ සේවිකාවෝ එති

156


ඕමානයේ ගෘහ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනෙකු එරටින් පිටුවහල් කර ඊයේ (20 දින) අලු‍යම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

මොවුන් අතර සිටි ගෘහ සේවිකාවන් 06 දෙනෙකු එරටේ දී විවිධ ප්‍රශ්න වලට භාජනය වී , පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත ”‍ සුරක්ෂා ”‍ රැදවුම් නිවාසයේ රදවා තබා සිටි අය වූහ .

මීට අමතරව තවත් ගෘහ සේවිකාවන් 08 දෙනෙකු , ඔවුන් සේවය කළ නිවාස වල දී සුළු වැරදි වලට චෝදනා ලබා එරට කම්කරු උසාවියෙන් වැරදිකරුවන් වී පිටුවහල් කර මෙසේ එවා තිබුණි .

advertistmentadvertistment
advertistmentadvertistment