සූර්වී දබර කර ගත් 52ක් ජාතික රෝහලේ

647

බීමත්ව කලහකර ගැනීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට පුදගලයින් 52ක් ප‍්‍රතිකාර ගැනීමට පැමිණ ඇතැයි එම රෝහලේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඒ අතර කාන්තාවන් 05 දෙනෙක්ද පසුවන බව හෙතෙම කීය.
එලෙස පැමිණ අය වයස අවුරුදු 17ත් 60ත් අතර වන අතර මත්පැන් හල් නැවත විවෘත කිරීමෙන් පසුව එම පිරිස් මෙසේ ප‍්‍රතිකාර ගැනීමට පැමිණ තිබේ.


advertistmentadvertistment