සූවස් ඇළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය 2023 ජුලි මස අවසන්

543

සූවස් ඇළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය 2023 ජුලි මස අවසන් වනබව සූවස් ඇළ පාලන අංශය අනාවරණය කර ඇත.

 එවර් ගිවන් බහාලූ නැව සූවස් ඇළේ සිරවීම නිසා මෙම පියවර ගෙන තිබුණි. 2021 ජුලි මස මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. නව ව්‍යාපෘතිය යටතේ එකවර නැව් 6ක් යාත‍්‍රා කිරීමටද හැකිවේ. සූවස් ඇළ පුළුල් කිරීමේ මෙහෙයුම ඩුබායි සිට ක‍්‍රියාත්මක වේ.


advertistmentadvertistment