ඉන්දියාවේ දිනකට කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව තුන් ලක්‍ෂය ඉක්මවයි – 525ක් මරුට

236

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 333533 දක්වා වැඩි වී ඇත.

 මේ වනවිට 525ක් මිය ගොස් තිබේ. කොරෝනා රෝගයට ගොදුරු වී මියගිය මුළු සංඛ්‍යාව 489409ක් යැයි ඉන්දීය බලධාරීහු පවසති. මෙලෙස වැඩි දෙනකුට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප‍්‍රභේදයයි. ඉන්දීය රජය මිලියන 1.87ක් වූ ජන සමූහයකට කොරෝනා පරීක්‍ෂාව කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment