හය හැවිරිදි පාසල් ශිෂ්‍යාවට අතවර කළ බාප්පා පැන ගිහින්

885

වයස අවුරුදු හයක පාසල් ශිෂ්‍යාවක් ඇයගේ ඥාති බාප්පා කෙනකු විසින් අතවරයකට ලක් කොට තිබේ.ඔවුන්ගේ නිවසක පැවති උත්සවයකට යෑම සඳහා මෙම දැරිය බාප්පා විසින් රැගෙන ගොස් වෙනත් නිවසකදී දැරියට මෙම අතවරය සිදු කොට තිබේ.දැරිය සිද්ධිය පිළිබඳව දෙමව්පියන්ට තොරතුරු පැවසීමෙන් පසුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලී පොලිසියට පැමිණිලි කොට ඇති අතර දැරියට අතවර කළ බාප්පා මේ වන විට පළාතෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment