හෙට ජාතික ශෝක දිනයක්

9

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන හෙට (26දා) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව එදින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය ඉල්ලා සිටී.

අකිත පෙරේරා


advertistmentadvertistment