හෙට විදුලිය කපන වේලාව

238


දිවයින පුරා හෙට පැය 3යි විනාඩි 40ක් විදුලිය කපාහරින බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.ඒ අනුව පෙරවරු 9.00ත් පස්වරු 5.00ත් අතර පැය 02ක් සහ පස්වරු 5.00ත් රාත්‍රී 10.00ත් අතර පැය 1යි විනාඩි 40ක් ද ලෙස දිවයින පුරා විදුලිය කපාහරී.


advertistmentadvertistment