ලොව පෙට්‍රල් ලීටරයකට වැඩිම මිලක් අය කරන්නේ ලන්ඩන් නුවරයි

777

ලොව පෙට්‍රල් ලීටරයක් සඳහා වැඩිම මිලක් අයකරන්නේ ලන්ඩන් නුවර බව හෙළිවී ඇත. ලන්ඩනයේ පෙට්‍රල් ලීටරයක් ස්ටර්ලින් පවුම් 2.139කි.

මේ වසරේ ජුනි මස වනවිට රුසියාවේ පෙට්‍රල් ලීටරයක් ඩොලර් 1.145ක් විය. දකුණු අප්‍රිකාවේ ඩොලර් 2.198 කි. නේපාලයේ ඩොලර් 2.583 කි. බංග්ලාදේශයේ ඩොලර් 1.196ක් වේ. එහෙත් පෙට්‍රල් ලීටරයකට අඩුම මිල අයකරන්නේ වෙනිසියුලාවයි. එය ලීටරයකට ස්ටර්ලින් පවුම් 0.018 කි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment