අස්වැසුමට හෙට බැංකු වැඩ

195


අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම සඳහා හෙට පෝය දිනයේ ද ලංකා බැංකුව සහ මහජන බැංකු ශාඛා විවෘතව තබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment