වැ.බ.ජනාධිපති ලේකම් වාහන බෝඩ් ගලවයි

365

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියැදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම් දී ඇති බව වැඩබලන ජනාධිපති ලේකම්වරිය පවසයි.

එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන බවත් ඒවා මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජ උත්සාහයන් බවත් වැඩබලන ජනාධිපති ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment