හෙට සිට යළිත් ගෑස් එයි

176


හෙට සවස සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.එම බෙදාහැරීම් සිදුකරන අලෙවි නියෝජිතයින් සම්බන්ධ තොරතු නිල වශයෙන් දැනුම් දෙන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment