|
Tag: Channel 4
චැනල් ෆෝ සොයන්න තාක්ෂණය දෙන්න – මෛත්‍රීගෙන් සංදේශයක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ කරුණු පිළිබඳව විධිමත් දේශීය පරීක්‍ෂණයක් සඳහා ජාත්‍යන්තර තාක්‍ෂණික සහය ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඔබ්බට ගමන් කළ යුතුය
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස කතාව අනාවරණය කරන බව කියන ‘චැනල් 4’ වාර්තා චිත්‍රපටය විසින්, එම අකටයුතු ක්‍රියාව පිටුපස සිටියේ කවුරුන්ද සහ එය සිදුකළේ...
චැනල් ෆෝ චෝදනා විමර්ශනයට විශේෂ තේරීම් කාරක සභාවක්
පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්න්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද වැඩසටහන මගින් කළ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක්...
ආණ්ඩුව හිරවෙලා!
Whistle Blowers යනුවෙන් ජාතියක් මේ ලෝකයේ සිටියි. ජාතියක් යැයි කිව්වාට එය ජන වර්ගයක් නොවේ. ඔවුන්ගේ රාජකාරිය වන්නේ ළඟ එන විපතක්, දූෂණයක්, විපතක්, වංචාවක් වැනි...
චැනල් 4 වැඩසටහනේ අසාද් මවුලානාට ගුරුවරියකගෙන් ස්ත්‍රී දූෂණ චෝදනා
සයින්දමරුදු හි පාසලක සේවය කරන මුස්ලිම් ජාතික ගුරුවරියක විසින් චැනල් 4 වැඩසටහනේ ප්‍රධාන සාක්‍ෂිකරු ලෙස කටයුතු කළ අසාද් මවුලානාට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල...
චැනල් ෆෝ පැටිකිරිය ජිනීවාවලදී අදින්න අලි සබ්‍රි සුදානමින්
ලබන 21 වැනිදා ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායකයන්ගේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් 4 නාලිකාව සිදුකර ඇති අසත්‍ය චෝදනා පිළිබඳව අවධානය යොමු...
චැනල් ෆෝ කතා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය කළ වැඩසටහනින් එල්ල කළ චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්...
චැනල් ෆෝ කතා විමර්ශනය කරන්න: පාස්කු නඩුවලින් මෛත්‍රී මුදාහරින්න – මෛත්‍රීගේ...
පූජිත් ඊයේ උසාවි එයි - මෛත්‍රී නොඑයි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් හා එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ කාගේ වුවමනාව මත දැයි චැනල් 4 නාලිකාව...
චැනල් ෆෝ ගුණ්ඩුව – හෙළි කළ යුතුයි ආණ්ඩුව!
මේ වන විට සමාජ දේශපාලන අංශවල සංවාදයට ලක්වූ බොහෝ මාතෘකා යටපත් කරමින් ඉදිරියට පැමිණ තිබෙන්නේ බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් මුදාහරින ලද පාස්කු ප්‍රහාරය...
ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී රහස් ’චැනල් ෆෝ’ ට ගිය හැටි
ඔහුගේ මේ ප්‍රකාශය තුළින් මතු වන වැදගත්ම කරුණ වන්නේ කුමක්ද? මෙතෙක් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට තමන් දායක වූ බවක් දැනට අත්අඩංගුවේ පසුවන සහ නඩු...