චැනල් ෆෝ සොයන්න තාක්ෂණය දෙන්න – මෛත්‍රීගෙන් සංදේශයක්

194

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ කරුණු පිළිබඳව විධිමත් දේශීය පරීක්‍ෂණයක් සඳහා ජාත්‍යන්තර තාක්‍ෂණික සහය ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ මහතාට සංදේශයක් භාරදී ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පසුගියදා මාර්ක් ඇන්ඩෲ මහතා හමු වූ අවස්ථාවේදී මෙම සංදේශය භාරදී තිබේ.මෙහිදී දෙදෙනා මෙරට ආර්ථික හා දේශපාලන කාරණා පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment