ඉන්දුනීසියාවේ පතලක සිදුවූ පිපිරීමකින් 10 ක් මරුට

144

ඉන්දුනීසියාවේ පතලක සිදුවූ පිපිරීමකින් 10 ක් මරුමුවට පත්වී ඇත. තවත් සිව්දෙනෙක් අඩි 800 ක් යට සිරවී සිටියදී බේරාගෙන තිබේ. මොවුන් ගලවා ගැනීමට හැකිවී ඇත්තේ එම පතල දිගින් පිහිටා තිබීම නිසාය. මෙම පතලේ සිටි කම්කරුවන් සංඛ්‍යාව කොතෙක් දැයි වාර්තා වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment