සජබ සහාය ඩලස්ට

152

නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී සමගි ජන බල පක්ෂයේ සහය ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment