අඹු සැමි යුවලක් ගෙල වැලලාගෙන මිය යති

1373

ගෙල වැලලාගෙන මිය ගිය වයස 23ක් සහ 26ක් වන අඹු සැමි යුවලකගේ මළ සිරුරු මීරිගම ලින්දර ප‍්‍රදේශයේ පිහිටි ඔවුනගේ නිවසින් අද සවස හමුවී ඇත.මේ වන විට ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන පොලිසිය විසින් පවත්වමින් සිටී.


advertistmentadvertistment