අරගලය මුවාවෙන් ජනපති සහ අගමැති කාර්යාල වැටලූ අයට වැඩ වරදී

1316

අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය බලහත්කාරයෙන් අල්ලා ගැනීම නීති විරෝධී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment