දෙවැනි විස්සයි 20 තරඟය අද

279

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රීලංකාව අතර දෙවැනි විස්සයි විස්ස තරඟය අද (28) රාත්‍රී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය ක්‍රීඩක කෘනල් පාණ්ඩ්‍යා කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් එම තරඟය අද දක්වා කල් තැබිණි. තරඟය රාත්‍රී 08 ට ආරම්භ වනු ඇත.
එම තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


advertistmentadvertistment