හරීන් වෙනුවෙන් ආ සජිත් කී දේ

360

හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් තමන්ද, තම පක්ෂය ද නිරන්තරයෙන්ම පෙනි සිටින බවත් මෙවැනි කටයුතු තුළින් එතුමන්ගේ හෝ පක්ෂයේ ගමන අවහිර කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා අද (28) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබූ අතර එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැමිණ සිටියේය.

සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරල මාධ්‍ය ප්‍රකාශක මනූෂ නානායක්කාර ඇතුලු කිහිප දෙනෙක්ම එම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment