ඩිල්මා තේ නිර්මාතෘ දිවි සැරිය නිමා කරයි

2652


මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වූ ඩිල්මා තේ ව්‍යාපාරයේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 93 වැනි වියේ පසු විය.ලොව පුරා රටවල් සියයකට ශ්‍රී ලංකාවේ තනි සම්භවයක් ඇති තේ රැගෙන ගිය පළමු පුද්ගලයා ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment