පෝලන්ත දේශසීමාවට රුසියානු මිසයිල ප්‍රහාරයක්: 2ක් මරුට – නේටෝ සංවිධානය හදිසි රැස්වීමක් කැඳවයි

393

රුසියානු හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පෝලන්ත දේශසීමාවේ සිටි දෙදෙනකු මරුමුවට පත් වී ඇත.

මේ නිසා පෝලන්තය දැඩි කැළඹීමකට පත්වී ඇත. මෙම ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට වහාම නේටෝ සංවිධානයේ හදිසි

රැස්වීමක් කැඳවන ලෙස පෝලන්තය නේටෝ සංවිධානයෙන් ඉල්ලා තිබේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ පෝලන්ත දේශසීමාව අසල තිරිඟු වියලන ස්ථානයකටය. මේ අතර පෝලන්තයේ සිටින රුසියානු තානාපති කැඳවූ පෝලන්ත රජය වහාම නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ඇත.


advertistmentadvertistment